you're reading...
සම්මුඛ සාකච්ඡා

– ඉකි බිඳින පරපුරක වෙඩි වැදුණ හෘද සාක්ෂිය 01 – SMS කතාබහ

Image

(තරුණ කවියෙකු වන ලහිරු කිතලගම සමඟ vanni post සිදුකළ SMS කතාබහ)

vanni post – සංක‍්‍රාන්තිගත වර්තමාන මොහොත තුළ ඔබේ දේශපාලන සවිඥානිකත්වයේ ආස්ථානය කුමක්ද?

ලහිරු – මට එහෙම සෘජු ආස්ථානයක් නැහැ. මේ මොහොතේ මං හිතන්නේ ලංකාව ඉදිරියට ගොඩනැගෙද්දි ජාතික ගැටලුවට දකුණු සමාජය ඇතුලෙ නිවැරදි විසඳුමක් තිබිය යුතුයි කියලා.

vanni post – දකුණට පායන ”හිරු” වන්නියට නොපෑයීම පිළිබඳව ඔබේ කියැවීම ?

ලහිරු – එය සමාජ අර්බුදයක්. අපි හිතන්න ඕනෙ ශ්‍රී ලාංකික කියන හැඟීමෙන්. එහෙම නොවෙන එක ගැටලුවක්. කවුරු කොහොම කිවුවත් මේ කාරණේ සැබෑ අවුල දන්න අය දන්නවා.

vanni post – ඔබ ”ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතිය” පිළිගන්නවා ද ?

ලහිරු ඔව්,පිළිගන්නවා.

vanni post– ”ජාතික විමුක්ති අරගලයක්” ත‍්‍රස්තවාදයක් යැයි කියා හංවඩු ගසා අනෙකා මරා දැමූ දේශයක සමස්ථයේ වෙනසක් සිදුවිය යුත්තේ කෙසේ ද ?

ලහිරු – මෙතැනදි නිවැරදි ඉතිහාසගත දේශපාලනික කියවීමක් තියෙන්න ඕන. ඒවගේම හැම දෙනාටම සමානාත්මතාවය හිමිවෙන්න ඕනෙ.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements