you're reading...
සාමාන්‍ය පුවත්

නපුර පරදා යුක්තියේ පහන් සිළු දිලේවා !!!

නපුර පරදා සත්‍ය ජයගත් දිනය හෙවත් ප්‍රධීපාලෝකයේ දිනය වන දීපාවලී දිනයේදී දමිළ ජනතාවට දෙමළ ජාතියට අවශ්‍ය ඇත්තේ ‘ යුක්තිය’ යි. 

අද දිනය ප්‍රදීපාලෝකයේ දිනය වූවවද මේ ඇසිල්ලේදී මුළු උතුරම වෙළා පවත්න්නේ අයුක්තියේ අවිඳු අධුරයි.අසුරයන් විසින් විනාශ කර දැමූ සියලු ආදරණීයන්ගේ ජීවිතවලට අද දවසේදී යුක්තිය අවැසිය.

පුරාවෘත්තයේදී අසුරයන් පරදා විශ්ණු ජයගත්තද වෙල්ලමුල්ලි​​වෛයිකාල් භූමියේදී ජයගනු ලැබුවේ අසුරයන්ය. නපු​රේ අධිපතියන් වූ මේ අසුරයන් පැරදිවිය යුතුමය. ඉතිහාසය අලුත් වටයකි ආරම්භකිරීමට කාලය පැමිණ ඇත. අද වන්නියේ දැල්වූ සෑම පහන් සිළුවකම දිදුළන අරමුණ වූයේ එයයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements