you're reading...
හමුදාකරණය

යාපනයේ තවත් හමුදා කඳවුරු ඉදිකරති

යාපනය අර්ධද්වීපයේ වෙරළාශ්‍රිත ප්‍රදේශයේ තවත් දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වනබව වාර්තා වෙයි. 1990 සිට කුම්පායිමේඩූ නමින්ජ නම්කළ මෙම ප්‍රදේශයේ දැනට පවුල් 30 පමණ ජීවත්වෙති. 2009 වර්ෂයේදී යුද්ධය නිමාවීමත් සමගම තවත් හමුදා කඳවුරක් මෙම ප්‍රදේශයේ පිහිටුවීමට තීරණය කළ අතර දැන් එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වෙයි.

යාපනය අර්ධද්වීපයේ වෙරළාශ්‍රිත කළාපයේ බහුතර ප්‍රදේශයක් නාවුක හමුදා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අතර එම නිසා එම ප්‍රදේශයේ ධීවරයන්ගේ වෘත්තීය කරගෙන යාමට දැඩි අපහසු තාවයක් වෙයි.

කුම්පායිමේඩූ ප්‍රදේශයෙන් එහි පදිංචි ජනයාට ඉවත්වය යන ලෙස හමුදාව විසින් තර්ජනය කර ඇති අතර මේවනවිට හමුදා බුල්ඩෝසර් යොදාගනිමින් ප්‍රදේශය සුද්ධකරමින් සිටින සිටිති.

පුද්ගලයන් 8 දෙනෙකුට එක් හමුදා භටයෙකු වන ලෙසින් සිවිල් ජන ජීවිතයට දැඩිව බලපාන ලෙස පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ප්‍රධාන දමිළ දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් සියල්ල එක්ව ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියද ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ තවදුරටත් හමුදාව ජනජීවිතයට බාධාවන පරිදි ස්ථාන ගත කිරීමයි.

Photo Courtesy : JDS

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements