you're reading...
හමුදාකරණය

උතුරේ දේශපාලනයට හමුදාවෙන් තර්ජන

හමුදාව දෙමළ ජාතික සන්ධානයේ අක්කරායකුලම් සංවිධායක වන ගුණරත්නම් සරවනාදන් මහතාට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි. ඔහුට ප්‍රදේශයේ හමුදා කඳවුරට පැමිණෙන ලෙස නියෝගකර ඔහු ගිය පසු මෙසේ තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ සංවිධායකයා ලෙස ඔහු ප්‍රදේශයේ සිදුකරන සංවිධාන කටයුතු සම්බන්ධව තර්ජනය කර ඇති හමුදාව විශේෂයෙන් පවසා තිබෙන්නේ මහාවිරු දින සමුරු සියලු සංවිධාන කටයුතු නවතාලන ලෙසයි.

තමන්ට හමුදාව විසින් තර්ජන කිරීම සම්බන්ධව තමන් විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් වෙත දන්වා සිටි බවත් මෙම තර්ජනය කිරීම පිළිබඳ කිලිනොච්චි දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණිලි කර ඇති බව ගුණරත්නම් සරවනාදන් පවසා සිටියේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ දෙමළ ජනතාවගේ දේශපාලනය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආරක්ෂක අංශ විසින් බාධාකිරීම පිළිබඳ තමන් පොලීසිය සමග සාකච්ඡා කළබවත් මේ සම්බන්ධව පක්ෂයේ නායකත්වයද දැනුවත් කළ බවත් පැවසීය.

Photo Courtesy | JDS
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements