you're reading...
හමුදාකරණය

යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයන් දඩයම කිරීම අරඹයි ; මහ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා කොළඹ TID එකට

Image

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී.දර්ශනන් ඊයේ රාත්‍රී එකට පමණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ මව පවසා සිටින්නේ ඊයේ රාත්‍රී 1.00 ට

පමණ සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ නිවසේ දොරට ගසමින් ගෙදර අය අවදි කර කට උත්තරයක් ගැනීමට කේපාපිලව් පොලීසයට රැගෙන යාමට අවශ්‍යබව කියා දර්ශණන් රැගෙන ගිය බවයි. මම හඬමින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ඔහුව රැගෙන නොයන ලෙස. නමුත් ඔවුන් ඔහුව රැගෙන ගියා. මම දුටුවා නිවසට මදක් ඇතින් නවතා තිබූ වාහනයකට ඔහුව දමා ගත් බව.තම පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට සඳහා පොලීසිය යැයි කියා පැමිණි අය ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිදු නීත්‍යානුකූල ලියවිලක් නොපෙන් වූ බව දර්ශණන්ගේ මම වැඩිදුටත් පවස සිටියාය.අප මේ පිළිබඳ කේපාපිලව් පොලීසියෙන් විම සූ අවස්ථාවේදී එහි නිළධාරියෙකු සඳහන් කරනු ලැබුවේ ඔහු කේපාපිලව් පොලීසියේ රඳවා නොමැති බවයි.

අපට ලැබෙන වාර්තා සඳහන් කරන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණ ඇත්තේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය බවත් මේ වන විට දර්ශනන් සහ ඔහු සමග අත්අඩංගුවට ගත විද්‍යා පීඨයේ ශිෂ්‍ය නායක එස්. සොලමන් කොළඹ ත්‍රස්ථ මර්ධන ඒකකයට ගෙනවිත් ඇති බවයි.

දර්ශණන් සහ සොලමන් පසුගිය 28 වැනිදා යාපනය සරසවියේ පැවති විරෝධතාවය මෙහෙවූ ශිෂ්‍ය නායකයන් වෙති.මෙයින් පැහැදිලි වන්නේ රාජපක්ෂ රජය යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ශිෂ්‍ය නායකයෙක් පවසා සිටියේ ශිෂ්‍ය නායකයන් පසුපස හමුදා බුද්ධි අංශ පැමිණෙමින් සිටින බවයි

දර්ශණන් සහෝදරයා අත්අඩංගුවට ගැනීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකින්නෙමු    Vanni Post  කතෘ මණ්ඩලය 

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements