you're reading...
දේශපාලනය

උතුරේ දේශපාලනය තවදුරටත් බාධා; TNA තරුණ සංවිධානයේ සංවිධායකයාගෙන් CID ය ප්‍රශ්ණ කරති

Image

දෙමළ ජාතික සන්ධානයේ (TNA)  තරුණ සංවිධානයේ කිලිනොච්චි දිස්ත්‍රික්  සංවිධායක අරුනාචලම් සත්‍යානන්දගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පිරිසක් පැමිණ විශේෂ විමර්ෂණයක් වෙනුවෙන් කියා ප්‍රශ්ණ කර තිබේ.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඔහුගේ අද උදෑසන පාසල වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දේපාර්තුමේන්තුවේ කණ්ඩායමක් විසින් ප්‍රශ්ණ කරනු ලැබීය. දෙමළ ජාතික සන්ධානයේ තරුණ අංශයේ ක්‍රියාකාරීත්වය ගැන සහ එහි සාමාජිකයන්ගේ විස්තර සම්බන්ධව මෙසේ ප්‍රශ්ණ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් දිගින් දිගටම දෙමළ සංධානයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාධරයන්ගේ තොරතුරු එක්රැස්කරමින් සිටින බව වාර්තා වෙයි. ආරක්ෂක අංශ විසින් තරුණ සංවිධානයේ සාමාජිකයන්ගේ දුරකතන අංක, ලිපිනයන් සහ ඔවුන්ගේ පවුලේ විස්තර බුද්ධි අංශ යොදාගනිමින් එකතු කරමින් සිටිති.

මීට ප්‍රථම පලෙයි ප්‍රදේශයේ සංවිධායක වූ සුබ්‍රමනියම් සුරේන් ගේ නිවසටස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැමිණ ඔහු​ගේ දෙමාපියන්ගෙන් ඔහු පිළිබඳ වමර්ෂණ සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

කොළඹ රජය නිරන්තරයෙන් සිය අපරාධ පරීක්ෂණ නිළධාරීන් යොදාගනිමින් උතුරේ  දේශපාලන ක්‍රියාකාරීන් පසුපසු එළවමින් ඔවුන් බියගන්වමින් සිටින බව අප සමග අදහස් දැක්වූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාධරයෙකු පැවසීය

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements