you're reading...
දේශපාලනය

විමුක්ති කොටි නායකයාගේ මරණය විද්‍යානූකූලව සනාථ කිරීමට අසමත් වෙලා තිබෙනවා – ශ්‍රීධරන්

Prabhaවිමුක්ති කොටි නායකයාගේ මරණය විද්‍යානුකූලව සනාථ කිරීමට නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. \

ඔහු තවදුරටත් පවසා සිටියේ මම විශ්වාස කරනවා පලස්තීනයට,දකුණු අප්‍රිකාවට ලැබුණා වාගේ දෙමළ ජනතාව​ටත් ජාත්‍යන්තර අනුමැතිය ලැබෙයි කියාය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් වගේම නෙල්සෙන් මැන්ඩෙලා, යසර් අර්පත් ගරිල්ලා නායකයෝ. විමුක්ති කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්​ගේ මරණය නිල වශයෙන්  විද්‍යාත්මක සනාත කිරීමට අසමත් වී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements