you're reading...
හමුදාකරණය

උතුරේ මර්ධනය දරුණු වෙයි. තවත් තරුණයන් 15 ක් අත්අඩංගුවට

Image

අච්චුවේලී පොලීසිය මගින් යාපනය, පුට්ටුරු ප්‍රදේශයේ  තරුණයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන් සියල්ල අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විර්ඹණ පනත යටතේ වෙයි.

අච්චුවේලි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත් මේ පිරිස ත්‍රස්තවිමර්ෂණ ඒකකය වෙත භාරදීමෙන් අනුතුරුව කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ මූලස්ථානයට ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සිසුන් 14 දෙනෙක් ත්‍රස්තවිමර්ෂණ අත්අඩංගුවේ

මේවන විට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනෙකු සහ තවත් පාසල් සිසුවකු ත්‍රස්තවිමර්ෂණ ඒකක  විසින් අත්අඩංගුවටගෙන් රඳවාගෙන සිටිති.

විමුක්ති කොටි සංවිධානයත් සමග යුද්ධය පැවති සමයේදීද දෙමළ ජනයා විශාල වශයෙන් අත්අඩුංගුවට ගනු ලැබුවේ මෙම පවත යටතේ ​වෙයි. ත්‍රස්ත විමර්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු දින 99 දක්වා අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාට බලය තිබේ.

සිසුන් සහ තරුණ අත්ඩුංගුවට ගැනීම තුළ යාපනය තුළ තරුණ ප්‍රජාව දැඩි අසහනයට සහ භීතියට පත්ව සිටිති.

Photo Courtesy | JDS
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements