you're reading...
මානව හිමිකම්

දමිළ මවක් බන්ධනාගාරයේදීම මිය යයි; වසර 13 රැඳවුම් භාරයේ

Political Prisioner

මඩකලපුවේ පදිංචි මුත්තුසාමි කාත්තායි නම් මව විමුක්ති කොටින්ට සහයෝගය ලබාදුන්නාය යන චෝදනාව යටතේ 1998 පෙබරවාරි මාසයේ අත් අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලදී.

මැය රෝගාතුරව පසුගිය වසරේදී බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත. මැතකදී යලි අසනීපව රෝහලට ඇතුලත් කොට ඇත. ඇය පිළිකා රෝගයෙන් පෙලෙන බව බව හදුනාගෙන ඇත. ඇය ඊයේ (07) දින රෝහලේදි මිය ගොස් ඇත.

බූස්ස,වැලකඩ,මැගසින්,බෝගම්බර,මහර,වව්නියාව යන බන්ධනාගාරයන් තුළ විශාල දෙමළ දේශපාලන රැදෙවියන් පිරිසක් රඳවාගෙන සිටන අතර සමහර රැදෙවියන් බන්ධනාගාර තුළ වසර 10 කුත් ඉක්ම ගියමුත් කිසිදු නීතිමය පියවර නොගෙන රඳවාගෙන සිටිති.

තවත් අය නීතිපති උපදෙස් හිතාමාතම ප්‍රමාද කිරීම හේතුවෙන් වසර ගණනක් බන්ධනාගාර තුළට වී සිටිති.

දේශපාලන රැදෙවියන් ඝාතනය සහ වඳහිංසා පැමිණවීම

1983 සිට 2012 ජූනි 29 වැනි දින දක්වා දෙමළ දේශපාලන සිරකරුවන් 98 දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ බන්ධනාගාර තුළදී ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසා සිටියේය. ඊට අමතරව 174 දෙනෙකු පහරදීමටද ලක්ව ඇතැයි ද ඔහු පවසා තිබුණි.

මේ වසරේ ජූනි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ දී ආරක්ෂක අංශ විසින් එල්ලකරන ලද අමානුෂික ප්‍රහාරයකින් නිමලරූබන් සහ ඩෙල්රුක්ෂාන් යන දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලබන ලදී.

Source : Lankanewsweb | Photo : Ishara S.KODIKARA/AFP
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements