you're reading...
මාධ්‍ය

‘GAME OVER’ – nationalsecurity

nationalsecurity

සයිබර් ප‍්‍රහාරයකට ලක්වූ ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය (http://www.nationalsecurity.lk) සමග කාලයක් තිස්සේ රහසිගතව ගනුදෙන කළ පුද්ගලයන්ගේ ඊ-මේල් ලිපියනයන් සහ වෙබ් අඩවියට සම්බන්ධවීමට ඔවුන්ට ලබාදී තිබූ රහසිත වචන සඳහන් නාම ලේඛණය අප වෙත ලැබී තිබේ.

පසුගිය 16 වැනිදා සවස ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය සයිබර් ප‍්‍රහාරයක් එල්ලවූ අතර සයිබර් ප‍්‍රහාරට එල්ලකළ කණ්ඩායම විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පාලනය සියතට ගන්නා ලද අතර එහිදී හමුවී ඈති මෙම වෙබ් අඩවිය සමග ගනුදෙනු කරනු ලැබී පුද්ගලයන්ගේ නාම ලේඛනයට අනුව මෙම පිරිස රාජ්‍ය බුද්ධි අංශය සමග කටයුතු කළ පිරිස්ද යන්න දැඩි සැකයක් මතුවෙයි
කිසිදු ආකාරයේ සැකයක් නොසිතෙන රාජ්‍ය නොවන සංවිධාන, සන්නිවේදන සේවා සපයන් ආයතන, බැංකු, මාධ්‍ය ආයතන ආදියේ සේවය කරන පුද්ගලයන් ඒ අතර වෙයි.

මෙම නාමලේඛණය වෙබ් අඩවිය තුළ ස්ථාන ගත වී තිබුණේ දායකයන්ගේ නාම ලේඛණය ලෙසය. (contributor List) ඒ අනුව වෙබ් අඩවියකට දායකත්වය දැන්විය හැකි ආකාර දෙකක් තිබේ. මූල්‍යමය දායකත්වය සහ තොරතුරුමය දායතත්වය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණයෙන් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවියට මූල්‍යමය අගහිගකම් නොතිබුණු බව සැවොම දන්නා කරුණකි. ඒ අනුව මේ සියලූ දෙනා ජාතික ආරක්ෂව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට තොරතුරු සැපයූ අය වන්නට හැකි බව වෙබ් අඩවි පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙයි.

එම පිරිස අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්ශේෂිකාවක්, භවානි ෆොන්සේකාගේ ඊ-මේල් (bhavani@cpalanka.org / BF/hohwv3bmfod) ලිපිනයද වෙයි. ඇයගේ ඊට අමතරව වීරකේසරී වෙබ්අඩවියේ වෙබ් මාස්ටර් ගේ ඊ-මෙල් ලිපිනයද රිවිර පුවත්පතේ චමිල කරුණාරත්න (chamil@rivira.lk) , එසියන්ටි‍්‍රබියුන් වෙබ් අඩවියේ කතෘ (editor@asiantribune.com ) , යංග් ඒසියා ටෙලිවිෂන් ආයතනයේ (shifan@yatv.net ) , මෙන්ම ඩයලෝග්,මොබිටෙල් සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් හී සේවය කරන අයගේ මෙන්ම ශ‍්‍රී ලංකා මහබැංකුවේ සේවය කරන පිරිසක්ද ඒ අතර වෙයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ දායකත්ව (contributor List) නාමලේඛණයේ ඊමේල් ලිපිනයන් සංඛ්‍යාව 170 සටහන්ව තිබෙන අතර ඒම සෑම ලිපිනයකටම ආදාළ Username එකක් සහ Password එකක් ඇත.

http://www.nationalsecurity.lk තවමත් පවතින්නේ අක්‍රීය තත්ත්වයේය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements