you're reading...
මාධ්‍ය

්NationalSecurity ‘Game Over’; පුවත්පත් කතුවරුන්ගේ ද නම් දායකත්ව ලැයිස්තුවේ

nationalsecurity

සයිබර් ප්‍රහාරයකට ලක්වූ ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය (http://www.nationalsecurity.lk) සමග කාලයක් තිස්සේ රහසිගතව ගනුදෙන කළ පුද්ගලයන්ගේ ඊ-මේල් ලිපියනයන් ලයිස්තුව තුළ තවත් මාධ්‍යට සම්බන්ධ සිංහල පුවත්පත් කතෘවරුන් දෙදෙනෙකුගේ නම් අනාවරණය වෙයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට ​ දායකත්වය සපයූවන්ගේ ඊ​-මේල් ලැයිස්තුව මේවනවිට තවදුරටත් දිගුවී ඇති අතර එම නම් ඊමේල් ලිපිනයන් අතර ලංකාදීප පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතෘ සහ දැන් ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය හසුරුවන තුෂාර ගුණරත්නගේ නමද

( thusharagunarathe@yahoo.com,Thushara,tnv9hfvkz9y)  වෙයි. ඔහුගේ ඊමෙල් ලිපිනය සහ ඔහුට අදාළව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය විසින් ලබාදී තිබූ ‘රහස් පදයද’ එහි වෙයි.

ඒ අතරම සන්ටේ ටයිම්ස් (Sunday Times) පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ඇන්ටන් ඩේර්විඩ්ගේ ලිපිනයද (anthony@sundaytimes.wnl.lk,Anthony)
වෙයි.

තුෂාර ගුණරත්න දේශපාලඥයන් සමග රහස් ගණුදෙනු පැවැත්වීම සදහා ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවත් පුවත්පතේ සිටින සමයේදී ඔහු විපක්ෂනායකවරයාගේ සමීපතම පුද්ගලයෙක් වූ අතර මව්බිමට කතෘ වීමත් සමගම සජිත් පිල සමීප වී ඇති බව ඔහු සම්බන්ධව විමසූ විට මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් අප සමග පැවසීය. ඔහු රාජපක්ෂ රජය සමගත් විපක්ෂය සමගත් එකවර කටයුතු කරන පුද්ගලයෙකු බව ඔවුන් තවදුරටත් පවසා සිටියහ.

ශාන්ත විජේසූරිය මව්බිම පුවත්පතින් ඉවත් කිරීමටද තුෂාරා ගුණරත්න විශාල වැඩ කොටසක් කළ බව මාධ්‍ය කේෂත්‍රයේ පිරිස් පවසා සිටිති.

‘GAME OVER’ – nationalsecurity
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements