you're reading...
මානව හිමිකම්

අතුරුදහන් කිරීම්වලට එරෙහි ක්‍රියාකාරීන්ට තර්ජන

mahendran

අතුරුදහන්වුවන් පිළිබඳව සොයා බැලිමේ කමිටුවේ ලේකම් සහ නව සම සමාජ පක්ෂයේ දේශපාලන ක්‍රියාධර සුන්දරම් මහෙන්ද්‍රන්ගේ ජිවිතයට තර්ජන එල්ල වී ඇත.

ඊයේ දින තම පක්ෂයේ අවශ්‍යයතාවයක් මත වෙනත් ස්ථානයට ගමන් කරමින් සිටි  ඔහු පසුපස නාඳූනන පුද්ගලයන් දෙදෙනෙකු ලුහු බැඳ ඇති අතර ඔහු සමග ගිය අනෙක් පුද්ගලයට පැත්තකට ඇද​ෙගන ගොස් ඇති ලුහුබැද පැමිණි පුද්ගලයන්  මහේන්ද්‍රන් සම්බන්ධව තොරතුරු විමසා ඇත.

ඔහුන් කවදු කියා හෙළකර නොමැති අතර පසුව ඔහුන් පලාගොස් තිබේ. මෙම සිදුවීම සම්බන්ධව කොම්පඤ්ඤ වීදිය පොලීසියේ පැමිණිලි අංක MOA3i188/194 යටතේ පැමිණිල්ලක් ගොනුකළ බව ඔහු  අප සමග පැවසීය.

ඔහු පවසන ආකාරයට තමා දිගින් දිගටම ලංකාවේ සිදුවන අතුරුදහන් වලට එරෙහිව කටයුතු කරන පුද්ගලයෙක් නිසා තමාට වටින් විට ජිවිත තර්ජන එල්ලවු බවත්  පසුගිය දා ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර වසර තුනක් පිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අතුරුදහන් කිරිම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව තමාට එල්ලවන තර්ජන වැඩිවී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

මහේන්ද්‍ර පශ්චාත් යුද සමය තුළ උතුරේ සිදුවන දහස් ගණනක් අතුරුදහන් කිරීම වලට එරෙහිව එම අතුරුදහන් හෙළිකරව් කිරීමට ක්‍රියාකළ පුද්ගලයෙකු වන අතර ඔහු දැඩිව විශ්වාස කරනු ලැබන්නේ තමා පසුපස පැමිණෙමින් සිටින පිරිස ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිස් බවයි.

අතුරුදහන්වුවන් පිළිබඳව සොයා බැලිමේ කමිටුවේ සතුව දහස් ගණණක් අතුරුදහන් වූවන් සම්බන්ධව තොරතුරු පවතින නමුත් ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනුව යුද්ධයේදී හෝ යුද්ධයෙන් පසුව කිසිවකු අතුරුදහන් වී නොමැත.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements